Piyanani Oba Methe Budun
Malani Bulathsinhala
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පියාණනි...//
පියාණනි ඔබ මෙතේ බුදුන් ලෙස
මතු බුදු වන දවසේ
සුජාතාව මා වේවා//
පියාණනි ඔබ මතු බුදු වනදා
පළමුව දානය පිළිගන්වමි මා
අඳුරු කතර මග පහන් ටැඹක් සේ
කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ
ආලෝකය වේවා
පියාණනි ඔබ...
බෝ මුලදී බුදු රජුනේ
වැඩ හිඳගෙන
දෙසන දහම අසන උවැසියනි
අඳුරු කතර මග පහන් ටැඹක් සේ
කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ
ආලෝකය වේවා////