Last Minute
Vinosh/Pazi/Shaa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඒ ප්රේමේ ඵල නෑ දැං
කාලේ අපතේ නම්
හිතින් නුඹ නාඩන්
ඈතින් ඉන්නවානම්
රහසින්වත් එන්නෑ මං
පැහැදීමෙන් මා ඉන්නම්
මංනම් නින්දෙන් ඉන්නේ තාමත්
හීනෙන් වත් මං එන්නේ නෑ දැං
ආයෙත් බෑ රැවටෙන්නේ නෑ මං
කාලය නෑ මම කන්නේ නෑ දැං
ආයෙත් මානම් එන්නේ නෑ දැං
යන්නම් එන්නම් මේ හිත හංගං
කන්දක් මෙන් මං මේ දුක රංදං
ආයෙත් එන්නේ නෑ මං කවදාවත්
ඇත්තයි මා පවසන්නේ සත්යක්
අපි ලග නෑ කවදාවත් ගැලපීම
වෙන් වීමෙන් හැර නෑ ගැලවීමක්
නෑ සිතුවිලි නෑ අපේ ගැලපීමක්
ඉතිං අපි නෑ අපි හට සැනසීමක්
නුබේ හිත දන්නෑ මේ ඉවසීම
ඇයි සිදු වූයේ අපේ හමුවීම
නෑ හිත ලගනම් නෑ සැනසීම
ආයෙත් එන්නෑ මේ වෙන්වීම
ඒ ප්රේමේ ඵල නෑ දැං
කාලේ අපතේ නම්
හිතින් නුඹ නාඩන්
ආයේ එන්නේ නෑ මං
රහසින්වත් එන්නෑ මං
ඈතින් ඉන්නවානම්