Skip to content

Ira Sanda Wandala

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරේ ආදරේ ආදරේ.... ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා අත ඔබේ නළලේ තියා හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරෙයි කියා මගෙ සිත සැනසී සැක බිය වැනසී ගණඳුර පහව ගියා මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා මම ආදරෙයි කියා සතර දිගන්තේ සොඳුරු වසන්තේ ඔය මුහුණෙහි දකිමී ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා ඔබෙ රුව මම රකිමි මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි ඔබ පමණයි ඇත්තේ හෝ... ඔබ මා ළඟනම් ජීවිතයට වෙන කිසිවක්‌ හිඟ නැත්තේ