Skip to content

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට මම එහෙම කෙරුවේ නෑ මගේ තනි හිත යට වචන දෙකකුත් නෑ කාගේ කාගේත් හිත් දෙකඩ වුනා මං නිහඬ වුනා ජීවිතේ පුරා මගෙන් ලැබූ සමා ඔබේ හදින් පවා නොලැබේ කිසිම දා හිත දහ අතේ නුඹ හිතුමතේ රිදවුම් නොවේ අඩුවක් නැතේ හිත බිදිනවා නොවෙයි ඇස් ඇරෙන්නට නුඹේ මා යලිත් නොඑන්නයි තීරණේ ජීවිතේ පුරා.... මට හිමි නැතී ලෝකෙක ඔහු ඇති සැකයක් නැතී නුඹ රැවටී ඇති හිත බිදිනවා නොවෙයි ඇස් ඇරෙන්නට නුඹේ මා යලිත් නොඑන්නයි තීරණේ මාව මග හැරියට.... ජීවිතේ පුරා....//