Skip to content

Ahasa Numba Vageyi

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා මා කෙරේ වේදනා යළි යළිත් දුන්නා ඔබ නොවේ මා තරම් පෙම් කලේ කිසිදා අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා හදෙහි ඇදේ ඔය රුවම තවත් මගේ ජීවිතේ වෙලා ළඟට ඇවිත් සිහිනයක තරම් මගේ ජීවිතේ ඔයා ඉර ඔයා සඳ මෙමා ළං නොවේ කිසි දිනේ අහස නුඹ වගෙයි විටෙක රුදු වෙනවා හුස්ම තරම් ඔබ දන්නේ තවත් මගේ ආදරේ ඔයා කියපු වදන් බොල් සුළගේ ගිහින් අපේ ආදරේ නිමා සඳ තවත් ඉර සොයා වෙහෙසමින් රැය පුරා අහස නුඹ වගෙයි ............