Skip to content

Annawe Me Mala Kolan

Manike Attanayake, Udeni Chandrasiri, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇන්නෑවේ මේ මල කෝලං (පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//) ඇන්නෑවේ මේ මල කෝලං (පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්...//) මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ (දුන්නේය මා මේ අඟුටුමිටියාට//) මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ (දුන්නේය මා මේ අඟුටුමිටියාට...//) (අගුටුමිටියා වට මං සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං//) (කාලා බීලා සැපසේ ඉඳ කල් හැර//) (එව්වා මෙව්වා කිව්වේ කවු‍රු‍ද නුඹට...//) ඇන්නෑවේ...