Skip to content

Dakina Dasune Denetha Adune

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය: ගීතා (1970) දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුව වේ පවන ඇසුනේ සවන රැඳුනේ (ඔබගේ කට හඬ වේ....//) මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ සිතන සිතුමේ පතන පැතුමේ (ඔබයි හිනැහෙන්නේ....//) දකින දසුනේ.... දෙපස ගංගා දෙකකි එක්වී එක තැනට ආවේ එකම ඒ ගං ජලය මුසුවී (සයුර තුල පාවේ....//) දකින දසුනේ....