Skip to content

Oba Enna Adaren

Lakshman Hewawitharana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ එන්න ආද‍රෙන් ‍සොදුරු සුවඳත් අරන් පුර ‍පෝය සඳ වගේ හිනැ‍හෙන්න මා හා ආද‍රෙන් // ඔබ එන්න ආද‍රෙන් තනිකඩ ම‍ගේ හි‍නේ හීනයක් ව‍ගේ ඔබ ඉන්නවා දැ‍නෙයි හැබහින්ම ඔබ ‍සොයයි කවදාද ඒ නුවන් හමුවන්‍ ‍නේ මා ඉතින් ඔබ එන්න .... සංසාර මාව‍තේ ‍වේදනා සුසුම් ඉවසන්න බෑ දුකයි ‍නෙත් අග කඳුළු පි‍රෙයි ඔබ ගෙ‍නෙන ආදරෙන් ම‍‍ගෙ කඳුළු පිසලා හරින් ඔබ එන්න