Skip to content

Ithiri Giyada

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉතිරි ගියාද ආදරේ බදුනක් ලෙසින් පිරී ලයේ සොම්නසකි භව සාගරේ ආදරය බෙදෙනා පැයේ සිය සිය ගනන් සිත් මල් පිපේ සුවඳින් දහක් බඹරුන් දැපේ ඉතිරිව දෙයක් හද තුල නැතේ සතුටක් බරක් සිතකට නොවේ අතු ඉති වෙලා නව දළු එතේ වෙහෙසක් නැතිව දහසක් කෙරේ ඉහලට නැගුන සුසුමක් ලයේ කිසිදාකවත් ආපසු නො ඒ