Skip to content

Gedara Budun Kiya Wanda

Supun Madhushan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගෙදර බුදුන් කියා වැන්ද අපේ අම්මලා දරුවෝ ටිකක් ලොකු වෙනකොට කුස්සි අම්මලා// දුක් කරදර ඉවසා දරා දරුවන් හදලා ආයම්මලා වෙලා ඉන්නේ අපේ අම්මලා... ගෙදර බුදුන් කියා වැන්ද අපේ අම්මලා දරුවෝ ටිකක් ලොකු වෙනකොට කුස්සි අම්මලා// ලේ කිරි දීලා මේ හොඳට කවා පොවලා ඇති දැඩි කරලා රස කෑම ගෙනත් දීලා// සිතුව දේ නැති වෙලා අසරණි තනිවෙලා// ගෙදර බුදුන් කියා... පින් මදි වීලා දරු මල්ලෝ දුරස් වීලා මහ මග මැරිලා යයි පාරේ හිඟාකාලා// ඇයි අනේ මව් ගුණේ පිරිහුණේ මිනිසුනේ// ගෙදර බුදුන් කියා...