Skip to content

Kanden Eha

Abeywardana Balasuriya, Niranjala Sarojini
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කන්දෙන් එහා මේ නිමිනයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි මීදුම් සැදෑ ආනන්දයේ උණුසුමි සිතින් එන්නේ මමයි කඳු රෑනේ හැන්දෑවේ සිත පාළුයි පාළුයිනේ පවනැල්ලේ මා එනවා සුබ සැන්දෑවක් වගේ සිරි සිරි හඩින් සිඑි පොද වැටී සිතිවිලි මගේ සීතලයි මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි ළපටි තේ දළු සීත දැනිලා තුරුළු වෙන අපි මේ රැදෙන දෙතොලට සුවඳ උණුසුම බිඳක් ඕනිද ප්‍රියේ දෑත පොරවා මා දැන් මඟ බලා ඉන්නම් මීඳුමි සැඳෑ ආනන්දයේ උණුසුම් සිතින් එන්නේ මමයි රෑන විහඟුන් කූඩු වෙනවා උන් එවුන් සොය සොයා රතු වළාකුළු සීත මීදුම් කන්ද මුදුනට ගියා ඉන්න තව මොහොතක් මා නිමේෂෙන් එනවා