Skip to content

Denna Priye Dathata Oya Datha

Anjalin Gunathilaka, Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත// අන්න සඳක් නැගී නැගී පායා මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත// සුනිල් විලේ දිලේ දිලේ චායා ඔරුවේ නැගී පැදලා පාවෙමු නැලවීලා// සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා ආදරයේ සිහින සැබෑ වීලා// මගේ හිතේ මලක් පිපී ආවා දෙන්න ප්‍රියේ... ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ// ආයේ වෙනස් වෙන්නේ නෑ උදාර පරම ආලේ රත්තරනේ දනිමි මමත් ඒක// කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා දෙන්න ප්‍රියේ... ගැන්නත් තරු අඹරේ බැහැ මනින්න මගේ ප්‍රේමේ// රංජනියේ ඔබ වේ දෙවි දුවණි සැනසීමේ ඇත්තට ඔය සත්තකමද ඒක දෙන්න සුදෝ ගන්නකො මගේ දෑත සුනිල් විලේ දිලේ දිලේ චායා දෙන්න ප්‍රියේ...