Skip to content

Liden Wathura Bila

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ළිදෙන් වතුර බීලා.. එයින් වතුර නාලා.. ළිඳට ගල් ගසාලා.. වතුර බොර කරයි මිනිසා.. වතුර බොර කරයි මිනිසා ගඟට ආවඩයි.. ගහේ වැල එතීලා යාවී හැදී.. පසුව මිලින වීලා සාරේ අදී.. කාලා බීලා නිදලා කාලේ ගෙවයි.. කාපු තැනද වනසා මිනිසා දුවයි.. ළිදෙන් වතුර බීලා .../ ඉණිමන් තබාලා නැගීලා බලයි.. එයට පහර දීලා කඩාලා දමයි.. අතීතේ නසාලා දිනුවා සිතයි.. තිබූ තැනද නැතිවී පරාදේ වැටේ.. ළිදෙන් වතුර බීලා.../ ගහේ වැල එතීලා යාවී හැදී .../ ළිදෙන් වතුර බීලා .../