Skip to content

Wala Kulak Gena Muwa Karamu Hiru

Vijaya Kumarathunga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය: සහරාවේ සිහිනය (1990) (වලාකුලක් ගෙන මුවාකරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ රත්වුනු වැලිකැට පුපුරන මැද පෙරදිග මරුකතරේ)....// වතුර මලෙන් නා දොල අමතක කර දූලි සුලං විඳ වෙල අමතක කර විදුලි පහන් මැද සඳ අමතක කර දෙපා අභියසට ගමු අපි සුරපුර වලාකුලක් ගෙන මුවාකරමු..../ නගර දනව් මැද සුවිසල් මන්දිර අතර උපන් රට නොරකින් ලංකර පඳුරු පතොක් කටු අත ගා උල්කර විනෝද වෙමු අපි ලේ මස් දියකර වලාකුලක් ගෙන මුවාකරමු.....//