Skip to content

Ahankara Numbe Pemata

Hashan Dehiowita
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහංකාර නුබේ පෙමට ඉලංදාරි මං පෙම් කල කාලය ඉවරයිද දැන්හි හිතෙන්නේම තව නුඹ ගැන කරන්නම දෙයක් නැති තැන මේ හිත හදාගත්ත මං මා හැරදා ගිය නුඹටයි පතන්නේ මං පයට පෑගෙනා දූවිල්ලක් වාගේ මගෙ පෙම අමතක වේවා කඳුලු වෑහෙනා හැම මොහොතක් ගානේ මුව හසරැලි මතු වේවා සුසුමට කඳුලට දුකකට හෙමිහිට හුරුවුනේ මං නුඹ ගෙන්ම තමා මහමෙර තරමට පෙම් කල වරදට මෙහෙම කරලා මට මදිනේ ඔයා ඉකි ගසා හැඬුවේ නැතිවට මෙමා නුඹ නිසා වින්දා දුක් වේදනා මේ සංසාරේ දවසක ආයේ නුඹේ පෙම බාර ගන්න බෑ ඒ නිසා නුඹ ලඟ නැතිවට ම‍ගේ තනි හිත යට ඉන්නේ නම් තව නුඹම තමා මා මළ දවසට දැවෙන සෑයට කඳුළු හෙළලා නුඹ නිවනු එපා ඉකි ගසා හැඬුවේ නැතිවට මෙමා.... අහංකාර නුබේ පෙමට... පයට පෑගෙනා දූවිල්ලක් වාගේ....