Skip to content

Oba Himi Nathi Bawa

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නව නම් // සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නව නම් // ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම් ඔබ සතුටින් ඉන්නව නම් //