Skip to content

Raadha

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා මට ඇහෙන දුරින් හිදින්න රාධා සිහින වෙලා රෑ තිස්සේ නොපෙනී රාධා මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා පුර හදට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රධා මට ඇහෙන දුරින් හිදින්න රාධා ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා මලක් වෙලා අර අතු අග නෙපෙනී රාධා මා ලගම පිපි සුවද දිදි හිදින්න රාධා ජීවිතයම ගිනියම් වු දීර්ගතම රාත්‍රීයයි මේ රාධා