Tharukavi
Uditha Anupama Alwis
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා
මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා
මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා
තුරුලේ වෙලී ඔහු හා අඳුරේ
කඳුලින් පෙඟේයි දැනුනා දෝ සිතේ
යහනක් පුරා සුවඳයි අතීතේ
මා විඳිනවා අදටත් එක වගේ
ආයේ හොයාලා එයිදෝ කියාලා
(මා ඉන්නවා මග බලා)...//
දෙනුවන් මගේ ඔබමයි සොයන්නේ
පිලි ගන්නේ නෑ ඔබ නෑ මගෙ නොවේ
සංසාරයේ සුවඳයි පතන්නේ
මගෙ ලෝකයයි ඔබමයි මගෙ සඳේ
ආයේ හොයාලා එයිදෝ කියාලා
(මා ඉන්නවා මග බලා)...//
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා
මේ හිත තුරුලේ මට ආදරේ කී නිසා
මා හද සිතුවේ මගෙ ජීවිතේ ඔබ කියා
තාරුකාවී හිත පාරලා ඔබ ගියා
ඇයි දන්නෙ නෑ මා රෑ පුරා වැලපුනා