Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Samanalayin Pata Pata
Uresha Ravihari
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සමනළයින් පාට පාට
කණමැදිරියෝ රැට රැට
සිනිදු වළා ඈත ඈත
හරි සොඳුරුයි... සෑමදාම
සමනළයින් පාට පාට
කණමැදිරියෝ රැට රැට
සිනිදු වළා ඈත ඈත
හරි සොඳුරුයි... සෑමදාම
දිය දහරක පෙන බුබුළු
ගෙල වටලූ මුතු පබුලු
දිය දහරක පෙන බුබුළු
ගෙල වටලූ මුතු පබුලු
තුරු වදුලු මල් කැකුළු
හරි හැඩලු... අපි වගෙලු
සමනළයින් පාට පාට
කණමැදිරියෝ රැට රැට
සිනිදු වළා ඈත ඈත
හරි සොඳුරුයි... සෑමදාම
තණ පළසේ පිණි බිංදු
උඩ අහසේ තරු රැන්දු
තණ පළසේ පිණි බිංදු
උඩ අහසේ තරු රැන්දු
රස කැන්දු මන බැන්දු
අපි ගයමු... කවි සින්දු
සමනළයින් පාට පාට
කණමැදිරියෝ රැට රැට
සිනිදු වළා ඈත ඈත
හරි සොඳුරුයි... සෑමදාම
දේදුන්නේ පාට හතයි
මුතු පින්නේ මාල ගොතයි
දේදුන්නේ පාට හතයි
මුතු පින්නේ මාල ගොතයි
සියොතුන්ගේ ගීත ඇසෙයි
මෙලෙසින් මේ... ලොවම හැඩයි
සමනළයින් පාට පාට
කණමැදිරියෝ රැට රැට
සිනිදු වළා ඈත ඈත
හරි සොඳුරුයි... සෑමදාම
සමනළයින් පාට පාට
කණමැදිරියෝ රැට රැට
සිනිදු වළා ඈත ඈත
හරි සොඳුරුයි... සෑමදාම