Mage Wela [www.hirufm.lk]
Shihan Mihiranga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මගේ වෙලා ලග උන්නු ඔයා
මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා
හිත අඩනවා තුන් යම නොනිදා
මගේ පන තාමත් ඔයා නිසා
හුස්මේ පවා ඉන්නේ ඔයා
නිතරම මට සිහි වෙනවා
මැව්වේ ඔයා මටම කියා
හදවත තව පවසනවා
සිතු පැතුමන් පොඩි කර දමලා
යන්නට ගියාට ඈත් වෙලා
හිතකින්ද මුළු ජීවිත්
මා ලගම ඔබ සැනසුනෙ
පාළුවේ මා තනිවී
ජීවිතේ රිදවනවා
වෙනසක් නෑ මගේ ආදරේ
ඔබේ නමටයි මුළු ජීවිතේ
හද ගැබුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම වෙවී
බොරුවෙන්ද මගේ ජීවිතේ
ලං ලංව ඔබ රැවටුවේ
පාළුවේ මා තනිවේවි
ජීවිතේ රිදවනවා
වෙනසක් නෑ මගේ ආදරේ
ඔබේ නමටයි මුළු ජීවිතේ
මගේ වෙලා ලග උන්නු ඔයා
මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා
හිත අඩනවා තුන් යම නොනිදා
මගේ පන තාමත් ඔයා නිසා
හුස්මේ පවා ඉන්නේ ඔයා
නිතරම මට සිහි වෙනවා
මැව්වේ ඔයා මටම කියා
හදවත තව පවසනවා