Ma Nethu Dale
Mervin Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මා නෙතු දැලේ ඔබ සිරවී
ඔය හඩ නෑසූ දිනය ප්රියේ මට
කල්පය සතුට සෙනේ
ඔය රුව නුදුටුව දිනට ප්රියේ මට
කල්පය විලස දැනේ
මුහුණේ සිනා රැලි ලාලිත මුවගට
නෙළුම්පියල්ලෙන් ආවාදෝ
මොලකැටි දෑතට ඔතරහ් සිහිලස
සඳ රැල්ලෙන් ඇදිලා වාදෝ
මා නෙතු දෑලේ .....
අංජන සුවඳක් ජීවිත බදුනෙන්
කස්තුරි අතරින් පෙරුනාදෝ
නුවනඟ බැල්මට බොඳ මල් සැඟවේ
ඉරඩටු තරුවෙන් ආවාදෝ
මා නෙතු දැලේ