Skip to content

Apa Hamuweema Wenweema Do Adare

Namal Udugama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා ලියවේවි මගෙ චේතනා රන් තාරකාවෝ දිලුණා එදා ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා මතුදා ගෙනේ ප්‍රාර්ථනා