Pana Se Pem Keru
Malith Udayanka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හැම දේ තිබූ නැති පින් ලැබූ
කාලයට ඉඩ දීලා මිහිහෙක් වුනු
ආගමක රූ මට නොලැබුනූ
දෛවය තමයි අද අපිව ජාති දෙකකට බෙදූ
පණ සේ පෙම් කෙරූ අත ගන්න බැරි වුනූ
පෙම් හීන වැළලුනූ මතු භවේ හමු වෙමූ
සමුගන්න දුකටලූ ආදරේ ඔබටලූ
ලිපිය කියවා පසූ මා අමතක කරනූ
යන්න එන්න දැන් ඔබ මගේ මා ඔබේ නම්
කාටවත් කලින් ඉස්සර වගේ ලස්සන හිතින්
වැඳ වැටුනේ මා ආදරේ නිසා
මට ඇති වුනා වින්ද දුක මා ඉපදීලා
පණ සේ පෙම් කෙරූ....
ඉන්න දෙන්න දැන් දුක මගේ මට අයිති නම්
වෙන්වෙලා ගිහින් ආදරේ අපෙන් අපි ආදරෙන්
අන්තිම ගමන් යනදාක මං
අසලට ඇවිත්වත් යන්න මගෙ රත්තරන්
හැම දේ තිබූ නැති පින් ලැබූ....
පණ සේ පෙම් කෙරූ....