Skip to content

Lanwela Hima Seethe

Udesh Indula
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සඳේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා සුමුදු මල් පියල්ලේ රූ දෙතොල් සිනාසි මා හද විලේ ඔබ හැංඟුනා ඔය දෑතේ මුදු පහසින් මා කිති කැවිලා ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා මහද රන් විමානේ ලැගුම් ගත් සුගන්දි මේ නිල් විලේ අද හැන්ගිලා හැමු සුලගේ මුසු සුවදින් මා හද සලා තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සඳේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා