Skip to content

Nil Nuwan Piya Reka Ganandure

Athula Sri Gamage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා ඈත මංසලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ ඈත මංසලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ