Skip to content

Dasa Bimbara Maara Senaga

Somathilaka Jayamaha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා // සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවෙ ඔරුවෙන් // ගමන් වැඩිය අන්ගීරස බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා සවණක් බුදු රැස් විහිදා කරුණාවේ මුදු බැල්මෙන් // මුළු දියතෙහි සිසිල මවා බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ බුදු ගුණ ගී තරඟ නැගේ // සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා