Skip to content

Nari

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහසින් ආවේ මන් මහසෙන් කාලේ නම් කාරණාව මන් භාවනාව මන් අහසින් ආවේ මන් කාරණාව මන් භාවනාව මන් භාවනාව මන් පාට දැම්මේ පාට වෙන්න පාට නැති උන්ට පාර මෙන්න පාරක් ඇනගෙන අයින් වෙන්න ආයෙ මායේ උඹේ ආයේ නෑ බෝතලේ ඉඩ ආදරේ පෙන්නපං උඹෙම ඇම ආයේ කිසිම හේතුවක් උඩ නාවන්නෑ නරි ආයෙ ඉල්ලන්නෙපා උදව්වක් උඹලා හරි ආයෙ එන්නෙපා කාලකන්නියෝ නෑ මෙහෙ කිව්වේ මූණටම ආයේ මොකෝ Brand Name අහසින් ආවේ මන් මහසෙන් කාලේ නම් කාරණාව මන් භාවනාව මන් අහසින් ආවේ මන් කාරණාව මන් භාවනාව මන් භාවනාව මන් රාබොන මීයෙක් ආවද ලීයෙන් ආසන කීයද මන් දන්නෑ පාවෙන වීරයා ලාවට බීගෙන මාසෙට කීයද මන් දන්නෑ වාදන දාගෙන ආවට මාවනම් බය කරන්නම ලේසි නෑ ලෙසියෙන් බෑ ලේසි වෙන්නෑ ලේසි වෙන්නෑ Sriggah ආයේ කිසිම හේතුවක් උඩ නාවන්නෑ නරි ආයෙ ඉල්ලන්නෙපා උදව්වක් උඹලා හරි ආයෙ එන්නෙපා කාලකන්නියෝ නෑ මෙහෙ කිව්වේ මූණටම ආයේ මොකෝ Brand Name අහසින් ආවේ මන් මහසෙන් කාලේ නම් කාරණාව මන් භාවනාව මන් අහසින් ආවේ මන් කාරණාව මන් භාවනාව මන් භාවනාව මන් කාරණාව භාවනාව ඈ බොල කීටයෝ මදුරැවෝ වෙලා මගෙ අගෙන් ලේ බොනකන් මන් දන්නෑ කටින් තමයි වීරයො කවුද බොල හිටවන්නේ බතල බොහෝ දෙනෙක් අදනම් ඈ ලොකුකම උඹේ ඈ ගනන් ගන්නේ මම කවදාවත් නෑ හිරි වැටුනා හද මගේ උඹ නරියෙක් ආයේනම් නාවන්නේ නෑ ඔයී එකටම හිටි කොල්ලේ උඹ ලඟ ඉදන් කපලා දැම්ම උඹ හපලා දාවි මාවත් පොඩි තැන ඉදන් උඹලට කවලා උඩට ගෙන අතගා අපිට උඹ අතපා එලිපිට මම කාලයක් බලන් හිඳ වාරයක් උඹට නැත සිව්පාවෙකි උඹ බාරයක් වෙයන් ගිහින් වාරයක් ආවොත් මම කඩනවා උඹලගෙ ලස්සන දත් ටික ඇති මට ඇති උබේ කැත කඩප්පුලි කතා ටික මට ඇති වෙලා මැදගිලි පෙන්නම් මම යනවා හිනාම යනවා ඉතින් හිතින් කලබන නැත හෙලවෙන දන මන කලබන කෙලවෙන දවස පෙලට මලට හිලට මම ගැලවිලා යනවිට වටකරන් කිට මරා උඹට වඩා පොරවල් ලංකාවෙ ඇති බොල මිල කරන් ඉන්නේ උඹ උඹවයි උඹ බොල පෙරවදනක් මේක වැවක් කරන්න කලින් මන් දැන් කියන්නේ ඈ මවපන් හීන වැඩ ගන්නකන් කවුරුත් ලග ඉදන් ඈ විශ්වාස කරන් කොච්චර ආශ්රය කලත් ආශ්වාස කරත් උබත් එක්ක ලග ඉදන් උඹලට වල කපන්නේ කවදත් බේරුමක් වෙන්නේනම් නෑ ආවට උම මගෙ ගාවට පාදඩ වැඩ මමනම් දැනන් හිටියේ නැත කොල්ලෝ පාවඩ දමා පිලිගත්තට මට දෙන්න ඕනේ කසෙන් දෙබෑ වෙන්න තව ම්. උඹ නරකාදිය උඹ මලපහ විය ලගින් පල ඈතට කොල්ලෝ රැප් පෙලපාලිය වල් නරි පේලිය මම උස්සන්නේ නැට්ටෙන් දැන් ඩෝ ආයේ කිසිම හේතුවක් උඩ නාවන්නෑ නරි ආයෙ ඉල්ලන්නෙපා උදව්වක් උඹලා හරි ආයෙ එන්නෙපා කාලකන්නියෝ නෑ මෙහෙ කිව්වේ මූණටම ආයේ මොකෝ Brand Name අහසින් ආවේ මන් මහසෙන් කාලේ නම් කාරණාව මන් භාවනාව මන් අහසින් ආවේ මන් කාරණාව මන් භාවනාව මන් භාවනාව මන්