Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Suratha
Iraj
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
දැනෙනා හැඟුම වෙවුලා
ආයේ දිරියෙන් සුරත වඩනා
නූපන් පරපුර මෙමා
නූපන් පරපුර මෙමා
ජීවන මේ ගමන සංසාර
වාතේ කිවට උඹයි මගේ ප්රාණේ
වගේ චුට්ටං මල්ලියාට
මේ වාගේ පිහිටයි හංවඩු සරං කාලෙ
වරමක් දෙනවද අද මට නගා
වැව ළඟ ඉන්නම් උඹ එනකං බලා
ගමේ පද හදා මං හෙන වලා
සත්තයි ලතා නෑ වෙන මල් තලා
රෙදි ගැලවෙනකං කරන රැඟුමන්
දිය රැළි නැටුමන් ඇඟ වටකරවන්
නැග එන මෙ හැඟුමන් මට නෑ අරුමන්
ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සන්
රූටාගෙන යනවිට උඹෙ මුහුනේ
අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දෙ
උඩ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ
වැනෙයි කලූ මගේ දෙපැත්තේ
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
දැනෙනා හැඟුම වෙවුලා
අරුණේ දරණා ගැසුනු සරමා
සොයමී සුරත සරසා
සොයමී සුරත සරසා
සාස්තර බලන්නත් නෑ අතේ රේණු
හඳහනෙත් පැල්ලම් තනිකමින් වෙලුනු
හීනෙන් උඹදැකල සිංහ උනා බාහු
නූපන් උන් සරමෙ පදිනව පාරු
අත්කම් විස්කම් දැන් හොඳ ඉන්කම්
නිකන් දෙන හින්ද we can call it පිංකම්
අතකට ඇරියොත් කියයි මරු කතා
ට්රැක්ටරෙ හානව කෙල්ලෙ දින පතා
Production එක සුරතෙ banging hard
උඹ නිස හීනෙනුත් කෙල්ලෙ කුඩු කාඩ්
Carry on කෙල්ලෙ වෙන්න ළඟයි trending
පැණි හොයං වරෙන් කිරි ගඟක් pending
තන නාන්නේ තන නාන්නේ
සරුවාංග ළෙල දෙන්නෙ
තන නාන්නේ තන නාන්නේ
වනවාස දොළ ලන්දෙ
තන නාන්නේ තන නාන්නේ
අඩමානෙ නළියන්නෙ
තන නාන්නේ තන නාන්නේ
සව්දියම උතුරන්නෙ
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
දැනෙනා හැඟුම වෙවුලා
සයනේ වැතිරී නින්ද නොයනා
යට ලීයෙන් මතුව කුසුමා
යට ලීයෙන් මතුව කුසුමා