Skip to content

Thun Mepura Andu (Simbalin)

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ....// රැදි දුල්කුසුම නීල වරලාය ඇගේ ගනකල් අතර යන විදුලිය වාගේ වාගේ රම්‍යා කුමාරි....// සිරිවත සොබනා රුසිරු විලසේ නළලද දිලිසේවි අඩ චන්ද්‍රයා සේ රම්‍යා කුමාරි....// සිරිදුල්ල බැම වර්ණ නිඹ පාත්‍ර ලෙසිනි මුතුවැල්සේ පොඩි දන්න ඉන්ද්‍රනීලයෙනි රම්‍යා කුමාරි ඒ කුමරි සමගේ මන් සුබකාර වෙනසේ විචනත ලැබුණිය පිය මහ රජුගේ රම්‍යා කුමාරි....//