Rasne
Kaputo Band
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රස්නේ දිස්නෙ දහඩිය ගලනා...
ජවයයි රළ පෙළ නග්නා...
රත් වේ රතු ලේ. ලේ දඟලා...
කිරණයි පසාරු කරනා...
පරසක්වලේ සේනාවෝ...
අත දමනා උන් පරාදා...
රත් ලේ අමුණාලා...
රැකගමු දහඩිය දමලා...
මත් වේ අපේ කම් උතුරා ගලනා...
සොඳුරුයි සිත් සිත් බන්දා...
දිස්වේ සැමදා. දැගිලි රන්දා...
කිරණයි පසාරු කරනා...
රස්නේ දිස්නෙ දහඩිය ගලනා...
ජවයයි රළ පෙළ නග්නා...
රත් වේ රතු ලේ. ලේ දඟලා...
කිරණයි පසාරු කරනා...