Skip to content

Sanda Wage Pena

Dilo
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හැප්පී හැප්පී ලං වෙලා ඉස්සි ඇස් කොන් ලං කලා වැස්සක් වාගේ වෙන්න මෝසම් හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ රත් වී රත් වී කල්පනා මත් වී ඔබ ගැන වර්නනා තිස්සේම මා ලග ඉන්නවා නම් මට ලංවෙන්න බෑ ආයේ කෙල්ලේ සද වගේ පේනා ඔයා මට ඕනා ලගින් නැති හෝරා ගෙවනු බෑ කිසි දා සද වගේ පේනා ඔයා මට ඕනා ලගින් නැති හෝරා ගෙවනු බෑ කිසි දා සද වගේ පේන ඒ මූණ මා දීහා බලන් ඈ මොනවද මුමුණ දෑත් පටලා හිටපු කාලෙදී මම කෲර ඇති මට ආදරේ බොහොම බාරදූරයි මිදෙන්න කරකෝල මේ කෙල්ල මනලෝල ඒ කාලේ ගැහුවා රෝල ගෙවුනෙ කාලේ පොඩ්ඩයි හිතින් දැම්මා පොහොර කවුද ගන්න වෙන්නෙ තෝර ඈ සිතින් ඈත් කලා මට මාව තිත්තයි හේ දැන්නම් සොරි ඇති ගෝරි මනමාලි මම වෙන්න තමයි පැතුවේ පස්සේ මට සොර් වෙන්න කලින් අපි වෙන්වුනේ සතුටුයි නමවෙනි සතියේ අත ගන්නම් මං සත්තයි තනිය හොද කට්ටයි මං ආස කරේ මගේ හීන කරා යන්නයි ආවේ වනසන්න මේ පාරේ හැරී යන්න ඒ කෙල්ලේ සමාවෙන්න මට බෑ සනසන්න ආයේ සද වගේ පේනා ඔයා මට ඕනා ලගින් නැති හෝරා ගෙවනු බෑ කිසි දා සද වගේ පේනා ඔයා මට ඕනා ලගින් නැති හෝරා ගෙවනු බෑ කිසි දා රන්වන් ඒ රන්වන් මයේ බදටා මල් දම් ඒ පෙම් දම් දී යසටා හංගං මෙතෙක් කල් විදී සතුටා ආයෙත් අයේ නොලැබේ කිසිදා ආයෙත් අයේ නොලැබේ කිසිදා සද වගේ පේනා ඔයා මට ඕනා ලගින් නැති හෝරා ගෙවනු බෑ කිසි දා සද වගේ පේනා ඔයා මට ඕනා ලගින් නැති හෝරා ගෙවනු බෑ කිසි දා අපෙ අදහස් යාවේද හා මම නම් හිතන්නෙ ඉතින් නුබ ගැලපෙයිද මා හා අපි අපේ ගමන යමු බෙදිලා යන්න සොදුරියෙ දැන් යන්න මැකිලා