Skip to content

Yuwathiyakata

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න...// අතින් අතට යන යෙහෙලියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතූ යහළුව එපා තව රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා එය කෙළෙසන්න අප ජීවිතයේදී හැම මොහොතක් විමසිලිමත් වෙන්න නිසසල දිය ඇළ මතුපිට ලස්සන නොව ගැඹුරත් දන්න ආදරේ කරන්න පෙර යහළුව දෙවතාවක් සිතන්න යුවතියකට ඔබ ආදරේ නම්.../