Skip to content

Sanda Ra Sihinaye Radena Digasiye

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේ කල්පනා මීවිතේ පිරුණා ආදරේ කඳුළැල් පියන් වසනා වෙලේ හඬනා යුග නෙතු තවරා කසුන් හසකැන් දොවා ලංවී හද පිදූ .... සරසා ආදරෙන් තනිවී මේ රැයේ සඳ රෑ .... දහවල් පැයේ යනෙනා මගේ දකිනා සැම නෙතින් රැකවල් හෙලා ගෙනෙනා තුරා සුරතේ රැඳී අතින්.... සැඟවී වෙන් වෙලා තනිවී මේ රැයේ සඳ රෑ ....