Delum Malak Wee Pembara Suwada Genawath
Kingsly Pieris
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනම් බෑ හිත රිදෙන කතාවක්
හමු වෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න දුක නිවන කතාවක්
වලාකුලට සඳ වී රෑ අහසේ ඉන්න
බලා හිදිමි රන් තරු කැට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ලඟ නවතින්න
සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩදෙන්න
දෙලුම් මලක් ....
සිඹින තරම් පා යුග සෙනෙහසට තුරුල් වී
පිපනු මලෙන් ආදරයේ සුවඳ ගිලිහුනී
වඩින්න දේවතාවියේ සිතෙහි ඉඩ ඇතී
බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී
දෙලුම් මලක් ....