Skip to content

Wali Thala Athare

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(වැලිතල අතරේ හෙමිහිට බසිනා...//) නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වූදා තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ (සමාධි භාවනා...//) (හිම කඳු වැටියේ සීතල හෙවනේ...//) (චන්දන තුරු පීරා...//) ඇදී එන මල් මුව රද රසිනේ සමඟ මුසු කෝමල මද පවනේ (ගැටීලා පාවෙනා...//) (සත්සර නගලා ටික ටික සෙලවී...//) සිරි මා බෝ හිමිගේ මනෝහර පළුපත් අතු රිකිලි නටා ගියා තාලෙහි රස නැඟුනා (සරාගී ජීවනා...//) (සඟමිත් මෙහෙණි දකුණේ ශාඛා...//) (සිරි ලක ගෙන ආදා...//) සිටම තම මහමෙව්නා උයනේ නටයි කොළ වන්නම ලෙස මහබො (සුමිරි නාදෙනා...//)