Skip to content

Mata Hitha Ganta Bari Tharamata

Chandani Hettiarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා මට දරා ගන්ට බැහැ නෙතු අග කඳුළු බොඳ වෙලා ඇස් පියලි අඟින් ඉඟි කර මට ආදරේ කියා යන්නමට හදයි ඒ මතකය මට ලියා තියා මට හිතා ගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනටම වෙලා ළඟ උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැඟවිලා ඉස්සරම දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා ආදර කවියේ පද එකිනෙක අමුණලා ඔයා ඒ සිහින කවේ අරුත සැණින් නුඹ වෙනස් කළා මා නොදැක දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙළ හෙළා ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා මට හිතා ගන්න බැරි තරමට ....