Skip to content

Dakina Hama Heene

Hashan Weerasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දකින හැම හීනේ පෙනුනේ ඔබේ රූපේ මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ පෙම් කෙරුවේ ඇයි මෙලෙසේ මගෙමයි කියලා මගෙමයි කියලා // වෙන්වූයේ ඇයිදැයි මාගෙන් පෙම් කෙරුවේ පනමෙන් මා නම් වෙනෙකුට මේ තුන්පොවේ පෙම් කෙරුවේ නෑ මේ වගේ ලබන හැම භවයේ මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ ලංවීලා උන්නත් පෙර සේ තනි කරලා ඇයි ගියේ රහසේ හිතකින්ද වෙන් වී ගියේ අමතකද මාගේ සෙනේ ලංවෙන්න ආයේ ඇයි ද ඔබේ රූපේ මැවි මැවි පෙනුනේ මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ පෙම් කෙරුවේ ඇයි මෙලෙසේ මගෙමයි කියලා මගෙමයි කියලා මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ