Skip to content

Bethleheme ada ra upanna

Christmas Carols, Ivo Denis
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ලස්සන බිළි‍ඳෙකු මල් වගේ මවගෙ ලයේ සුරතල් විඳින්නා මුතු වැනි රූ සපුවයි ඇගේ ජය ජය ජය සිරි ජය මංගල සිරි මංගල ආසිරි අත්වේවා මෙලොවට මේ නත්තල් දිනේ...// තරුවක් බබළයි පුන් සඳක් සේ රන්වන් රැය අරුණක් වැනි කෙදිනකවත් නැති සාමයක් දෙයි ලොව නව සිරියාවක් ගනියි ජය ජය... ලස්සන මවගේ ඇස් වගේය බිළිඳා නැලවේ මව් ලයේ දුර ඇති තරුවේ රැස් වගේය දිස් වී බබළන මේ රැයේ ජය ජය...