Skip to content

Jeewithe

Dinu'h Mrrd
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා මම උඹලගෙ පපුවට රිංගා ප්රශ්ණ වල උත්තර හාරලා හෙව්වා වැරදුනු එක තැනක් මට ප්රේමය හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්රශ්ණය මාව ප්රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං හැමෝම අඳුරු කල අතීතය මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම් සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු මවගේ සෙනේ ඔය ප්රශ්ණ ගොඩයි ඒවා මට මොනාද මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව උදව් කලේ බිල්ලට තියල මගෙ පණ ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම කවදකහරි ගෙනියන්නෙ උඩටම නම මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක් ප්රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත් ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත් මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක් අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක් කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන් මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන් සල්ලි හරහට ප්රශ්න මෙලහට විසදලා පැය භාගෙන් කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්