Skip to content

Punchi Ruwan Punchi Ruwan

Jayalath Manorathne, Thisagothami Sarathchandra
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

[පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]// [හැඟිල ඉඳන් හංගල ඒ පුංචි කලේ පතායමේ මාමායි විහිලුවක් කළේ]...// නැහැ නෑ නෑ කොරනේලියා එහෙම නෙවෙයි උඹ එදා ඒ අන්තිම පද දෙක කිව්වෙ... [පුංචි රුවන් පුංචි රුවන් පුංචිකලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]// [අට පහ නොදන්නා ජඩයෙකි ඒක කලේ ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කලේ]...// [පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ]...//