Skip to content

Hinahenne Mang (Nil Nayaniye)

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ ජීවිතේ හසරැල් ආදරේ අබිමන් සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ පවනේ සැඟවී අපි යන්නෙ නෑ මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ හිනැහෙන්නේ මං....// කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ.... හිනැහෙන්නේ මං....//