Skip to content

Oya Dinnane Na

Nadini Premadasa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔයා දිනන්නේ නෑ ආදරේ මගේ මුලාවේ යන්නේ නෑ ජීවිතේ මගේ ආදරේක වේදනාව ආයේ ඕනේ නෑ මට නම් ප්‍රේමවන්තියෙක් වෙලා සුසුම් හෙලන්න ඕන නෑ මට නම්... ආදරෙන් ළංවෙලා වේදනා වින්දෙමි දිව්රලා කියන්නෙමි මා ඔබේ නොවෙන්නෙමි ආදරේ වේදනා මා හැඳින්නෙමි... (දුටුවා හීනයක් මං ආදරේ නමින් හීනයක්ම වූ කිසිදා සැබෑ නොවූ...//) ජීවිතේ වේදනා සාගරේ මා මරන්න වූ මට ආයෙමත් පරදින්න බෑ ආදරෙන්... ආදරෙන් ළංවෙලා... (මා නෙතින් මිදී ඔබ යන්න මා ප්‍රියේ සැබෑ වෙන්නේ නෑ ඔය ආදරේ සිතුම්...//) ජීවිතේ ඔබ පතා කව්රු හෝ මේ ලෝ තලේ ඇති සුභ ප්‍රාර්ථනා කරමි මගේ හදවතින්... ආදරෙන් ළංවෙලා...//