Skip to content

Dulabayi Minisath Bawa

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුලබයි මිනිසත් බව දුලබයි සුළබයි තිරිසන් බව සුලභයි සුළභයි අසත්දම් සුළභයි දුලබයි ශ්‍රී සදහම් දුලබයි දුලබයි බුදු සසුනත් දුලබයි // ලැබුනත් මිනිසත් බව දුලබ ඇස්නත් ඔබට සදහම් දුලබ සිහිනෙන් පවා විදිනම් කම් සැප කවදා සසරින් මිදෙද්දෝ ඔබ // දුලබයි මිනිසත්කම ..... ගෙවා ගෙන ආ සසර බොහෝ දුක්බර මින් මතුත් උපතක් ඇනි නැවත අවසන් වදන් බුදුහිමිගේ වියැකී නැත තවමත් ප්‍රමාදද ඔබ මේ ගැන සබද //