Skip to content

Lapa Nomawan Sanda Se

Yashodhara Sarachchandra, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

[ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා සේ සොමි ගුණෙනා ආදර දිනනා සිසු සැවොමා// රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා// වෙමි මම සුවචා දූ කුමරී...]// [නිමල පෙමින් නිති මා ඇති දැඩි කල මා ඇති දැඩි කල මා පිය ගුරුගේ අණ ලෙසිනා// සේ සිය නේත්‍රා අමා රැකි සතතා// සිත නොම රිදවා වෙසෙමි සදා...]//