Skip to content

Kolomthota

W. D. Amaradeva, Gunadasa Kapuge, Lucien Bulathsinhala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කොළොම්තොට නැත මහළු වී අවන්හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා කොළොම්තොට නැත මහළු වී අවන්හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ කුඹ ගසක් උඩ නැවතිලා සිනා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසක් නැඟිලා කොළොම්තොට නැත මහළු වී අවන්හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ