Skip to content

Adare Hithenawa Dakkama

Anjalin Gunathilaka, Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ළගටම දැන් හොඳයි...//) (ඔබ සොයා ඉගිල එයි මා හදේ භෘංගයා හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා...//) හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා ආදරේ හිතෙනවා දැක්කම...// (හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ...//) මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ ආදරේ හිතෙනවා දැක්කම....