Mata Mathakayi Dura
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවුනු පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්රියක්
රැහෙයි හඬක් නැති තරු එළියක් නැති
කඳු පෙත් අතරේ නිසංසලේ
තුන්මං හන්දියේ නොපෙනෙන මායිම
අම්බලමක අපි මුණ ගැසුණේ
මට මතකයි දුර ...
එදා මෙදා තුර කෝ ඔබ කොයිබද
ආත්ම ගණනක් සොයන සුවේ
කවදා හෝ යළි හමුවන දිනයක්
තුන්සිත විමසයි භවෙන් භවේ
මට මතකයි දුර .....