Bambara Patikki
Amaradewa W D
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
බඹර පැටික්කී
තුනු සිරි විලේ නටන බඹර පැටික්කී
ඉදුදුණු දැළේ කෙළන මොනර පැටික්කී
කවි කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඩට සිනාසේ
නෙත් දෑල වලින් කියල කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල වලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි