Skip to content

Sanda Thaniyama

Nirosha Virajini
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... ගිම්හානය මා මඟ හැර යළි නො එනා ලෙස ගියේද වසන්තයේ මල් පියවිලි යන එන මඟ තොට තියේ ද... සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... මිහිදන්වු ප්රාර්ථනා යළි අවදිව හිනැහුනේ ද ඒ පැතුමට නව අරුතක් ළං කෙරුවේ ඔබ නොවේ ද... සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... සඳ තනියම රෑ තුන්යම ඔබ හා මම හැම භවයෙම... ඔබ හා මම හැම භවයෙම. ඔබ හා මම හැම භවයෙම...