Skip to content

Ranrasa Wage Galapenne

Saman De Silva
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(රන් රස වාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ...//) මා හද විමනේ දැල්වෙන පහනේ සැමදා වේවා ඔබ ආලෝකේ රන් රස වාගේ ගැලපෙන්නේ මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ..... මා වෙහෙසීලා ගෙට එන විගසේ ආදර බස් පවසන්නේ මට සලකන්නේ රජෙකුට විලසේ මගෙ දුක සැප විමසන්නේ මා පණ විලසේ ඔබ රැකගන්නේ නෑ කිසිදා දුක දෙන්නේ... රන් රස වාගේ... මල් සර දෝණී පිදුවද සෙනෙහේ මා නැත ඒ පිළිගන්නේ මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ ඒ ළඳ නෑ මට දෙන්නේ මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ මගෙ සහකාරිය වන්නේ... රන් රස වාගේ...